පසුගියදා දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර ඇති බවත්, එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කරයි.
එහිදී නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කිරීමට බලාපොරොත්තුවන බවද මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න