පැය 72ක් තුළ සහල් මෝල් රජයට… ගැසට්ටුව සූදානම්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නියම කර ඇති පාලන මිලට සහල් ලබා නොදෙන සියලු සහල් මෝල් ඉදිරි පැය 72ක් තුළ ආණ්ඩුවට පවරා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ද පසුගිය 7 වැනි දා පැවති අතර, එහිදී පාලන මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද සිදුවිය.

මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කෙරෙන සවිස්තර වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *