අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ දළදා මාළිගාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනයට අනුව සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර ඇති අතර ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න