අරලිය මෝල වටලයි… ඩඩ්ලි පනී..(වීඩියෝ)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.

මෙරට සහල් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සදහා මෙසේ විදෙස් ගතව ඇති බව සඳහන් ය.

ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු පොලොන්නරුවේ සහල් මෝල් නිරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රදවා ඇති බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී පාලන මිලට සහල් නිකුත් කිරීමට සියලු මෝල් හිමියන් එකගතාව පළ කළහ.

මේ සම්බන්ධයේ තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *