රජයේ ඉඩම්වලින් ලබාගන්නා පොල් අස්වැන්න, කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඒ වෙළඳපොලේ පවතින පොල් හිඟය සහ පොල් මිල සැළකිල්ලට ගනිමිනි.
රජයේ ගොවිපළවලින් ලබා ගන්නා පොල් අස්වැන්න සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට පියවර ගනිමින් ඇති බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා පවසයි.
කර්මාන්ත සඳහා පොල් ප්‍රමාණවත් නොවන්නේ නම්, කැබලි කරන ලද පොල් ආනයනයට දැනට සාකච්ඡා කරමින් ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න