මොන්ටිසෝරි දරුවන්ට ආහාර සඳහා වෙන්කළ මුදල ඉහළට…

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා ඉහළට දැමීමට රජය තීරණය කර තිබේ.

අඩු බර සහිත දරුවන් සිටින සියලු පෙර පාසල්වල දරුවන් 155,000 ක් සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීමට හිමිව තිබේ.

ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *