‘බුද්ධ මාතා’ සිනමා සිත්තම එළිදකී

‘බුද්ධ මාතා’ සිනමා නිර්මාණය වැල්ලවත්ත රොක්සි සිනමාහලේදී ඊයේ(10) එළිදැක්වීම සිදුවිය.

උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය බඳු වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න ගේ අධ්‍යක්ෂණයක්වන අතර තිලංග සුමතිපාල ගේ නිෂ්පාදනයකි.

මෙම සිනමා නිර්මාණය එළිදැක්වීමේ අවස්ථාවේ සුවිශේෂී ඡායාරූප පහළින් නරඹන්න…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *