තඹුත්තේගම අනුර පිළිගන්න ඉන්දියාව සූදානමින්…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු විදෙස් සංචාරය ලෙස අද (15) දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙයි.

ජනාධිපතිවරයාගේ පළමු සංචාරයේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය රජයේ තවත් ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට ඉන්දියාවේ පවතින උද්යෝගය පිළිබඳව පහතින් ඡායාරූප දක්වා තිබේ…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *