ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකින් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් පත්කිරීම සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර, වාහන, ඉන්ධන, දුරකථන සහ අනෙකුත් පහසුකම් සඳහා වන ප්‍රතිපාදන මෙම නිවේදනයේ ඇතුළත් වේ.
මෙම චක්‍රලේඛයට අනුව ඇමතිවරුන්ට සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පවත්වාගත හැකි උපරිම සීමාව 15ක් වන අතර, නියෝජ්‍ය ඇමැතිවරයකුට එම සංඛ්‍යාව 12කි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න