ළමුන් යොදාගෙන කෑම විකුණන්න දැන් බෑ… ගැසට්ටුව එළියට…

ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා වයස අවුරුදු 12 ට අඩු ළමුන් යොදාගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *