කුරුණෑගල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා බහුතර කැමැත්ත අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 12 ක් ලබා ගනිමින් නීතිඥ ඇන්ටන් සහබන්දු මහතා නගරාධිපතිවරයා ලෙස තේරි පත් වී ඇත.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න