ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සදහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බවත්, මෝසමක් මගින් ඒ සදහා කරුණු දැක්වීමෙන් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න