අයිස් මත්ද්‍රව්‍ය නිපද වූ බවට සැකකරන ස්ථානයක් වටලා මෝල්ටා ජාතිකයෙක් අත්අඩංගුවට.

වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ස්ථානයක් වටලා විදෙස් ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි  මෝල්ටා ජාතිකයෙකු බව සඳහන් වේ.එම ස්ථානයේ තිබී මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ද්‍රව්‍ය ද සොයා ගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *