කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබෙන දේශසීමා පරිගණක පද්ධතිය අක්‍රිය වී තිබේ.අද (20) පස්වරු 01.45යේ සිට පරිගණක පද්ධතිය අක්‍රිය වී ඇති බව වාර්තා වෙයි.ශ්‍රී ලංකාවේ මෙම පරිගණක පද්ධතිය වසර 08ක කාළයක සිට පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර නඩත්තු කර ගෙන යමින් පවතී.මෙම පද්ධතිය සෑම මසකම කිහිපවරක් මේ ආකාරයට අක්‍රිය වන බවත් බොහෝ දිනවල පස්වරුවේ මෙම පද්ධතිය මන්දගාමී වීම ඇති වන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය .ශ්‍රී ලංකාවට සංචාරයකයන් වැඩි වශයෙන් පැමිණෙන මෙවැනි වකවානුවක මෙවැනි දුර්වල පරිගණක පද්ධතියක් වෙනුවට රජය මගින් ස්ථාපිත කළ රජය මගින් නඩත්තු කෙරෙන පරිගණක පද්ධතියක අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙති.කෙසේ වෙතත් යුරෝපයේ සහ අනෙකුත් රටවල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධති වෙතද ” සයිබර් ප්‍රහාරයක්” එල්ල වී ඇති බවට තොරතුරු ද අනාවරණය වෙමින් පවතී.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න