පච දිග හැරීම අද සිට Channel 4 තුළින්.!

කාලීන දේශපාලන සිදුවීම් සහ ආණ්ඩුවට එරෙහි අසත්‍ය ප්‍රචාරයන් හෙළිදරව් කරන විශේෂිත වැඩසටහනක් අද(19) සිට Channel 4 නාලිකාව මගින් ජනගත කිරීමට කටයුතු යොදා තිබේ.

සත්‍ය තොරතුරු මත පදනම් ඉදිරිපත් කෙරෙන වැඩසටහන අද සිට ප්‍රේක්ෂක ඔබට නැරඹීමේ අවස්ථාව උදා වී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *