ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කිරීම පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබා ඇත.
කෙසේවෙතත් ඔහු පවසන්නේ තීරු බදු 20%ට අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන නමුත් එය තවදුරටත් 15 % දක්වා අඩු වූයේ නම් තවදුරටත් යහපත් බවයි.




ප්‍රතිචාරයක් ලබාදෙන්න