රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අලුත්ම පුවත්
-
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්.
-
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.
-
ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයි.
-
ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්.
-
ග්‍රාම නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි – 30 වෙනිදා ලෙඩ නිවාඩු.
-
භෞත චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රා.ස රියදුරෙක් අත්අඩංගුවට.
-
බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්.
-
වසර 16කට හිරේ ගිය හිටපු ඇමති සරණව වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කරන්න යොදවයි.
-
මැයි මාසයේ ඇමරිකාවට කළ ඇගළුම් අපනයනය 15.36%කින් ඉහළට යයි.
-
අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කැඩූ 400 කට නඩු පවරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න