පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු  කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *