අමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කරන බවට ඉරානයෙන් තර්ජනයක්.

මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලන නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඔහු පවසන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් විවිධ නගරවල සිටින ඉරාන සිවිල් වැසියන්ගේ පදිංචි නිවෙස් ඉලක්ක කළ කරමින් එල්ල කරන ප්‍රහරවලට පළිගැනීමේ පියවරක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවය.

මෙම යුද්ධය අතරතුර ඉරාන හමුදා අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුම මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *