අපරාධ කල්ලි සාමාජික ටිංකර් දිවයිනට රැගෙන එයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ශ්‍රීදරන් නිරන්ජන් නොහොත් ‘ටිංකර්’ අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

මෙම සැකකරු පසුගිදා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබුණි. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *