ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ස්ම්රිති මන්දනා සමත්ව තිබේ.ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගාවලියේ දී දැක්වු දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට ඇය සමත්ව ඇති බව සඳහන්ය.මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායිකා Nat Sciver-Brunt ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත හී පෙරමුණ ගෙන තිබුණි.
ස්ම්රිති මන්දනා යළිත් අංක එක වෙයි.
Spread the news
අලුත්ම පුවත්
-
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ.
-
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය.
-
රජය මැදිහත්වී පොහොර මිටිය 10,200කට ගොවියාට දෙනවා – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න
-
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහට ඇප.
-
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට.
-
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් .
-
මහින්ද රාජපක්ෂගේ කෝටි 93,000ක මුදල පවරාගෙන 155,000 ගානේ මහජනතාවට බෙදා දෙන්න – පොහොට්ටුවේ පසන් කස්තුරි.
-
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවෙයි.
-
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට.
-
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික හෙරොයින්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න