ෂාරුක් ඛාන්ගේ නම බිලියනපති ලැයිස්තුවට.

ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ.

2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්වූ 59 හැවිරිදි ෂාරුක් සතු වත්කම ඉන්දීය රුපියල් කෝටි 12,490කි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 7,790ක වත්කමක් සතු ප්‍රවීණ රංගන ශිල්පිනී ජුහී චව්ලා සහ ඇගේ පවුල වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *