ශ්‍රීලන්කන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්! (වීඩියෝ)

පසුගිය රජය සමයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගිනීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අතුරින් එක් සමාගමක් වන TRG සමාගමේ සභාපතිනි නයෝමා ද සිල්වා මහත්මිය පවසන්නේ ශ්‍රීලන්කන් විකිණීම සඳහා අදහසක් නොමැති බව වාර්තමාන රජය පවසන හෙයින් එය ගොඩනැංවීම සඳහා රජයට මුල්ම ඩොලර් මිලියන 25 ලබාදීමට තමන් සූදානම් බවයි.

එම මුදල ප්‍රදානයක් වශයෙන් ලබාදීමට සූදානම් බවත්, කොන්දේසි විරහිතව ලබා දෙන ප්‍රදානයක් මිස එහි කිසිඳු යටි අරමුණක් නොමැති බවත් ඇය සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *