එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත. ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.
අලුත්ම පුවත්
-
ජුලි මාසයේ ගෙවුණු දින 21ට සංචාරකයින් 138,730ක් මෙරටට ඇවිත්.
-
කැස්පියන් මුහුදේ දී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක්.
-
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට.
-
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට.
-
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි.
-
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන් .
-
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට.
-
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්.
-
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර උසස් වීමක්.
-
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න