ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්.

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් රැඳවියන් හෝ නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *