කළුතර බන්ධනාගාරයේ බෝ ගසට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී රැඳවියෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී සම්පත් මෙන්ඩිස් නමැති රැඳවියෙකු බව සඳහන් ය.මියගොස් ඇති රැඳවියා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටියදී ඉකුත් ජුලි 21 වනදා මෙලෙස බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝ ගසට නැඟ ඉන් බිමට පැන තිබුණි.ඒ අනුව ඔහුව ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර සුවවීමෙන් පසු නැවත බන්ධනාගාරගත කර තිබුණි.කෙසේවෙතත් අදාළ රැඳවියාගේ රෝගී තත්ත්වය නැවත උත්සන්නවීමෙන් යළිත් රෝහල්ගත කර තිබෙන අතර ඊයේ (15) රාත්‍රියේ රැඳවියා මියගොස් තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න