සීනිමෝදර අයිස් ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණයෙන් අවසර ලබාදී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *