වැලිගම W15 හෝටලය අසල වෙඩිතැබීමේ සිද්ධියට හිටපු IP ලංකාවට එද්දී අල්ලයි

2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි විය. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට චෝදනා එල්ල විය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *