මහා සඟ සමුළුව ඇරඹෙයි

බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ‘මහා සඟ සමුළුව’ මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.

මෙය බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේ පැවැත්වේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *