බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි.

හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල මාර්ගයේ දී අද (16) උදෑසන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.කිරිඇල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *