අද වන විට උතුරේ ජනතාවට සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද පැවැත්වීමට පරිසරයක් නිර්මාණ වී ඇති බව කථානායක අශෝක රන්වල මහතා සඳහන් කරයි.
ඒවා මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවද පවසන ඔහු උතුරේ ජනපතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවද ඒ මහතා කියා සිටී.
උතුර ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව වන්නේ සියලු පාර්ශ්වයන් එකතු වී අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීම් බවද හෙතෙම පෙන්වා දෙයි.
යම් සිද්ධියක් සිදු වන්නේ නම් එම සිදුවීම් හුදකලා සිදුවීම් ලෙස නොසලකා ඒ පිළිබඳව සොයා බැලීම වගකීමක් වන බවද කතානායකවරයා කියා සිටියේය.
උතුරේ ජනයා අද සාමාන්‍ය ආකාරයට සංවාද, සාකච්ඡා පවත්වනවා… ඒවා මහ විරු සැමරුම් නොවෙයි – කථානායක
Spread the news
අලුත්ම පුවත්
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .
-
තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්.
-
මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට.



ප්‍රතිචාරයක් ලබාදෙන්න