රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ඇතිවූ හෘදයාබාධ රෝග තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙලෙස එම ඒකකයට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කළේය.
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න