උතුරේ ජනයා අද සාමාන්‍ය ආකාරයට සංවාද, සාකච්ඡා පවත්වනවා… ඒවා මහ විරු සැමරුම් නොවෙයි – කථානායක

අද වන විට උතුරේ ජනතාවට සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද පැවැත්වීමට පරිසරයක් නිර්මාණ වී ඇති බව කථානායක අශෝක රන්වල මහතා සඳහන් කරයි.
ඒවා මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවද පවසන ඔහු උතුරේ ජනපතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවද ඒ මහතා කියා සිටී.
උතුර ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව වන්නේ සියලු පාර්ශ්වයන් එකතු වී අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීම් බවද හෙතෙම පෙන්වා දෙයි.
යම් සිද්ධියක් සිදු වන්නේ නම් එම සිදුවීම් හුදකලා සිදුවීම් ලෙස නොසලකා ඒ පිළිබඳව සොයා බැලීම වගකීමක් වන බවද කතානායකවරයා කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *