ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම කියයි.

ඉන්ධන මිල ඉහළ ගියද, බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා කියයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *