අමෙරිකාව සහ චීනය අතර TikTok හිමිකාරීත්වය ගැන ගිවිසුමක්.

TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වොෂිංටනය චීනය සමග ගිවිසුමකට එළැඹ තිබේ.අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ, අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවය.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය සිදුවනු ඇති බව සඳහන්ය.TikTok චීන හිමිකාරිත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා මෙම එකඟතාව ඇති කර ගැනීමට නියමිතයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *