අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කැඩූ 400 කට නඩු පවරයි.

අධිවේගී මාර්ගයන් තුළ ගමන් කිරීමේදී ආසන පටි (Seat belts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියදුරන් සහ මගීන් 400 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය පවසයි.

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන තිබේ.

FacebookTwitterWhatsAppTelegramXShare

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *