අධිවේගී මාර්ගයන් තුළ ගමන් කිරීමේදී ආසන පටි (Seat belts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියදුරන් සහ මගීන් 400 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය පවසයි.
අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කරගැනීම සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන තිබේ.



ප්රතිචාරයක් ලබාදෙන්න