සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක ඊයේ වාර්තාව.

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (15) දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කල පුද්ගලයින් ගණන – 28,020

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 577

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 17

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 269

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන -144

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් -15

අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් -13

රථවාහන වෙනත් වැරදි – 3504

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *