විමල්ගෙන් CIDය ප්‍රශ්න කරයි.!

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අද දිනයේ එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් මතයි.

2022 වසරේ මාර්තු 03 වැනි දින දරුපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ගැනීමට ඔහු කැඳවා ඇත.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *