උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව ය.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
අදාල සිදුවීමේ ඡායාරූප පහළින්…
ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *
ප්‍රතිචාරය *
නම *
ඊමේල් *
වෙබ් අඩවිය
Save my name, email, and website in this browser for the next time I comment.
Δ
ප්‍රතිචාරයක් ලබාදෙන්න