පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්.

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හටගෙන ඇති බවය.

භූකම්පනය සිදුව ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *