මන්නාරමේ වෙඩි තැබීමකින් 2ක් මරුට.!

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ.

සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *