පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු.!

පාසල් දරුවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පාර්ලිමේන්තුවේදී පැවසූවාය.

ළමුන් 250 ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසූවාය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය මේ බව පැවසීය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *