විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු පැහැදිලි කරන මූලාශ විසින් ඔහුට මෙරට තුළ අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සහතික පවා නොමැති බවට තොරතුරු අනාවරණය කරයි.
ලන්ඩන්වල අධ්‍යාපනය හැදෑරූ බවට නොයෙක් වර ඔහු විසින් සඳහන් කර තිබුනද ඒ පිළිබඳව පැහැදිලි සාක්ෂි අනාවරණය නොවන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න