විදෙස් රටවල හැංගුන පාතාලයේ 65කට රතු නිවේදන.!

විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් 65 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ.

ඒ යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඩුබායිහි සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ දිවයිනට රැගෙන එනු ලැබීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *