රන් අලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් කරන ලද නිර්දේශ මතයි.
එළඹෙන 29 වන දින දක්වා හිටපු අමාත්‍යවරයා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ත මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ නියෝග කරන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න