කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
අද (07) උදෑසන ඔහු මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ බව වාර්තා වෙයි.
ඒ ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකය.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න