මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්.!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය මේ වනවිට ඉදිරියෙන් පසුවෙයි.

පළාත් පාලන ආයතන 258කට අදාළ ප්‍රතිඵල මේවනවිට නිකුත් වී අවසන්.

ඒ අතරින් පළාත් පාලන ආයතන 200ක බහුතර සභිකයින් සංඛ්‍යාවක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.

ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතන අතරින් ආයතන 99ක තනිව බලය පිහිටුවීමට ඔවුන්ට අවස්ථාව පවතී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *