අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි. එය පස්වරු 4ට අවසන්වීමට නියමිතය.
ඒ අනුව,
මන්නාරම – 54%
රත්නපුර – 50%
වව්නියාව – 49%
අම්පාර – 48%
බදුල්ල – 48%
මාතර – 45%
කෑගල්ල – 45%
කළුතර – 45%
පොළොන්නරුව – 45%
මොණරාගල – 43%
හම්බන්තොට – 42%
පුත්තලම – 40%
අනුරාධපුරය – 40%
කොළඹ -40%
කිලිනොච්චිය – 39%
ගම්පහ – 36%
යාපනය – 34%
ප්‍රතිචාරයක් ලබාදෙන්න