ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.!

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පළමුව තොරතුරු වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බවත් බරපතළ තුවාල ලබා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *